බණ්ඩරමුල්ල සණස බැංකුව

31 වසරක අභිමානය (1991-2022)

See more

About Us

බණ්ඩරමුල්ල සණස බැංකුව

නම : සී/ර බණ්ඩරමුල්ල සණස බැංකුව

ලියාපදිංචි අංකය : මාර/799

ලියාපදිංචි දිනය : 1991.05.30


බණ්ඩරමුල්ල සණස බැංකුවේ දැක්ම

සමාජ සුභ සාධන සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවීතය නංවා විශිෂ්ඨතම සණස බැංකුව බවට පත්වීමයි.


බණ්ඩරමුල්ල සණස බැංකුවේ දර්ශනය

සමූපකාර ප්‍රතිපත්ති හා සාරධර්ම මත පදනම්ව ප්‍රජාවගේ ආර්ථික,සාමාජීය,සංස්කෘතික හා අධ්‍යාපනික පසුබිම සංවර්ධනය කිරීම තුළින් නව ලොවකට පිය නැගිය හැකි නව සමාජයක් බිහිකිරීම.


Types of Deposits

(තැන්පත් වර්ග)

සාමාජික තැන්පත්


  • 01 සාමාජික තැන්පත්

    සී/ර බණ්බරමුල්ල ඝණස බැංකුවේ සාමාජිකත්වය ලබා ගැනීමට නම්‌ රුපියල්‌ 100 ක්‌ වටිනා කොටස්‌ 13 ක්‌ මිලදී ගත යුතු අතර එම කොටස්‌ මිලදී ගත්‌ පුද්ගලයා සාමාජිකයෙකු වශයෙන්‌ බඳවා ගන්නා අතර ඊට අමතරව ණුය මුදලක්‌ ලබාගැනීමේදී ණය මුදලින්‌ 1.54 ක මුදලක්‌ සාමාජික කොටස්‌ ගිණුමේ තැන්පත්‌ කළ යුතුය. මෙම_ තැන්පත තුලින්‌ සාමාජිකයා අප සණස සමිතියේ හිමිකරුවකු බවට පත්වේ.

  • සාමාජිකයකු විසින්‌ මසකට රුපියල්‌ 350 ක්‌ හෝ ඊට වැඩි මුදලක්‌ අඛණ්ඩව අනිවාර්ය තැන්පතු ගිණුමේ තැන්පත්‌ කළ යුතු අතර එම තැන්පත මගින්‌ සාමාජිකයන්ගේ කියාකාරිත්වය පිළිඹිඹු කරයි. මෙසේ මාසිකව සුළු මුදලක්‌ තැන්පත්‌ කරන සාමාජිකයා සාමාජිකාවට නොදැනීම විශාල තැන්පතක හිමිකරුවකු බවට පතුවේ. සාමාජිකත්වය ලබා ගන්නා මුල්‌ දවසේ ආරම්භ කරන මෙම තැන්පත නැවත ලබා ගත හැක්කේ සාමාජිකයා සාමාජිකත්වයෙන්‌ ඉවත්වන විටදීය.

  • සාමාජිකයෙකු සණස බැංකුවෙන්‌ ණය මුදලක්‌ ලබා ගැනීමේදී සාමාජික ණයක්‌ නම්‌. මුදලක්‌ සුරැකුම්‌ තැන්පතු වශයෙන්ද, උත්සව ණයක්‌ නම්‌ ණය මුදලින්‌ 104 ක මුදලක්‌ සුරැකුම්‌ තැන්පතු වශයෙන්‌ ද සාමාජිකයා තැන්පත්‌ කල යුතු වෙ.

  • සාමාජිකයකු විසින්‌ මසකට රුපියල්‌ 350 ක්‌ හෝ ඊට වැඩි මුදලක්‌ අඛණ්ඩව අනිවාර්ය තැන්පතු ගිණුමේ තැන්පත්‌ කළ යුතු අතර එම තැන්පත මගින්‌ සාමාජිකයන්ගේ කියාකාරිත්වය පිළිඹිඹු කරයි. මෙසේ මාසිකව සුළු මුදලක්‌ තැන්පත්‌ කරන සාමාජිකයා සාමාජිකාවට නොදැනීම විශාල තැන්පතක හිමිකරුවකු බවට පතුවේ. සාමාජිකත්වය ලබා ගන්නා මුල්‌ දවසේ ආරම්භ කරන මෙම තැන්පත නැවත ලබා ගත හැක්කේ සාමාජිකයා සාමාජිකත්වයෙන්‌ ඉවත්වන විටදීය.

  • සාමාජිකයෙකු සණුස බැංකුවෙන්‌ ණුය මුදලක්‌ ලබාගැනීමේදී සාමාජික ණයක්‌ හො සවිය ණයක්‌ නම්‌ ණය මුදලින්‌ 8.57 මුදලක්‌ ණය කොටස්‌ තැන්පතු වශයෙන්ද, සංවර්ධන ණයක්‌ නම්‌ ණුය මුදලින්‌ 3.54 ක මුදලක්‌ ණය කොටස්‌ තැන්පතු වශයෙන්‌ තැන්පත්‌ කළ යුතු අතර එම ණුය කොටස්‌ තැන්පතුව සඳහෘ වාර්ෂිකව පොළියක්‌ සාමාජිකයාට හිමි වේ.

  • මෘසිකව යම්‌ මුදලක්‌ තැන්පත්‌ කර තැන්පතු මුදල ක්‍රමයෙන්‌ වර්ධනය වනූ විට, එම තැන්පතු මුදල මත අඩු රී අනුපාතයක්‌ යටතේ ණය මුදලක්‌ ලබා ගෙන සාමාජික සාමාජිකාවන්ට දඹදිව වන්දනා කිරීමට සැලැස්වීමේ අරමුණින්‌ මෙම තැන්පතු ක්‍රමය සකසා ඇත.

  • මාස 3 ට / මෘස 6 ට/ අවුරුදු 1 ට// අවුරුදු 2 ට හෝ අවුරුදු 5 ට ආයෝජනය කළ හැකි අතර මෙම ගිණුම සදහා මූල්‍යු වෙළඳපොලේ ඇති ඉහළම පොළිය ලබාදීම සිදු කරන අතර එම තැන්පතු මුදලට හිමි වන පොළිය මාසිකව හෝ තැන්පතු ගිණුම කල්‌ පිරුණු පසු ලබාගත හැකිය. වාර්ෂිකව මෙම තැන්පතු ගිණුම සදහා ජනවාරි” අප්‍රේල්‌ හෘ ඔක්තෝබර්‌ මසවල මුදල්‌ තැන්පත්‌ කරන ශේෂය මත තිළිණ ලබාගත හැකිය. මෙම. තැන්පතු ගිණුම මගින්‌ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්‌ සදහා ඉහළ පොලියක්‌ ලබාදීම ද මෙහි ඇති විශේෂත්වයකි.

  • මෙය අප සණස බැංකුවේ කාන්තා සාමාජිකාවන්‌ සඳහාම සුවිශේෂි වූ වනිතා ගිණුමක්‌ වන අතර මෙම තැන්පත ආරම්භ කළ හැක්කේ කාන්තෘවන්ට පමණි, මෘසිකව ඔනෑම මුදලක්‌ මෙහි තැන්පත්‌ කළ හැකි අතර ජනවාරි, අප්‍රේල්‌ හා ඔක්තෝබර්‌ මාඝ වල තැන්පත්‌ කරන මුදල්‌ ශ්‍රේෂය අනුව තිළිණ ලබා දෙන අතර අප සණස බැංකුවේ සාමාජිකාවන්ට මෙම තැන්පත හරහා ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා ණය ලබා ගත හැකිය.

  • ජීවන ශක්ති ණය ලබෘ ගන්නා සාමාජිකයන්‌ ලබා ගන්නා ණය මුදලින්‌ 57 ක ප්‍රමාණයක්‌ ජීවන ශක්ති ඉතුරුම්‌ ගිණුමේ තැන්පත්‌ කල යුතු අතර මෙම තැන්පතු ක්‍රමය ජීවන ශක්ති ණය ලබා ගන්නෘ සාමාජිකයන්‌ සඳහාම සුවිශේෂී වූ තැන්පතු කුමයකි.

  • අප ජීවිත වලට මුහුණ දීමට සිදුවන අනපේක්ෂිත තත්වයන්‌ වලදී එනුම්‌ කොරෝනා වැනි වසංගත සුළි සුළං, ගංවතුර ආදි ස්වභාවික විපත්‌ පැමිණි විට මෙම තැනපත්‌ මුදල්‌ ලබා, ගැනීමේ අරමුණින්‌ දෛනිකව සුළු මුදලක්‌ ඉතිරි කර සති පතා එම මුදල්‌ ගිණුමේ. තැන්පත්‌ කිරීමේ අරමුණින්‌ මෙම තැන්පතු ක්‍රමය හදුන්වා දී ඇත. දෛනිකව රු. 10 ක්‌ වැනි සුළු මුදලක්‌ ඉතිරි කර සාමාජිකයන්ට ඉතිරි කිරීමේ අගය පැහැදිලි කර දීමද මෙම ගිණුමේ අරමුණ වේ.

සාමාජික නොවන තැන්පත්


  • 01 ළමා තැන්පත්

    අප සණස බැංකුවේ ළමා තැන්පතු ගිණුම මෙය වන අතර අලුත ඉපදුනු කිරිකැටි දරුවන්‌ වෙනුවෙන්‌ රුපියල්‌ 500 ක මුදලක්‌ සණස බැංකුව මගින්‌ තැන්පත්‌ කර නව ගිණුමක්‌ ආරම්භ කරන අතර දෙමාපියන්ගේ හෝ භාරකරුවන්‌ හෝ වැඩිහිටියන්ගේ කැමැත්ත පරිදි මෙම තැන්පතේ මුදල්‌ තැන්පත්‌ කළ හැකිය. මෙම තැන්පත ළමා තැන්පත්‌ ගිණුමක්‌ වන හෙයින්‌ වයස අවු. 18 වන තෙක්‌ ළමෘ ගිණුමින්‌ මුදල්‌ ලබා ගත නොහැක. මෙම ගිණුමේ මුදල්‌ ස්‌ කරන සැමට වාර්ෂිකව ජනවාරි අප්‍රේල්‌ හෘ ඔක්තොබර්‌ මාස වල ත්‍යාග ලබාදෙන අතර වාර්ෂිකව තැන්පතු ඉලක්ක සපුරන සැමට සැම වසරක්‌ ආරම්භයේම නව පෘසල්‌ වෘරය සඳහා පොත්‌ පත්‌ ලබාගැනීම සඳහා මුදල්‌ වවුචර්‌ ලබාදීමද මෙම ගිණුම හිමි ළමෘ දරු දැරියන්ට ලැබෙන විශේෂ වරප්‍රසාදයකි.

  • සාමාජික නොවන ගණුදෙනුකරුවන්ට තම මුදල්‌ තැන්පත්‌ කිරීමට හා ආපසු ගැනීම සඳහා මෙම ගිණුම තුලින්‌ අවස්ථාව උදා කර ඇත. මෙම ගිණුම තුලද වාර්ෂිකව ජනවාරි ද අ මෘසවල මුදල්‌ තැන්පත්‌ කරන ශේෂය මත වටිනෘ තිලිණ ලබා දීමද මෙම ගිණුමේ ඇති විශේෂත්වයකි.

  • මෙය. ළමා ගිණුමක්‌ වන අතර මාසිකව යම්‌ නිශ්චිත මුදලක්‌ ගිණුමේ තැම්පත්‌ කළ යුතු අතර වාර්ෂිකව පවත්වනු ලබනු සංවත්සර මහා සභාවේදී අඛණ්ඩව මාසිකව අනිවාර්ය තැන්පතු මුදල්‌ තැන්පත්‌ කරන ළමෘ ගිණුම්‌ හිමි දරු දැරියන්ට තිළිණ ලබා දේ,

Loan Details

(ණය පිළිබඳ විස්තර)

සාමාජික ණය

බණ්ඩරමුල්ල සණස බැංකූව තුල සාමාජිකත්වය ලබා ගන්නා සාමාජිකයන්ට රුපියල්‌ 20000 සිට රුපියල්‌ 200000 දක්වා පුද්ගල ඇප 2 ක්‌ මත ලබා ගත හැකි ණය කුමයකි. මෙම ණය ප්‍රියවර කුමයට ලබාගත යුතු ණය කුමයකි. මෙම ණය මුදල වෘරික 12 සිට 36 දක්වා කාලයකට ලබාගත හැකි අතර හීන වන ශේෂ ක්‍රමයට පොළී අයකරනු ලබයි.


Download Form

සංවර්ධන ණය

අප සණස බැංකූව තුල ගණුදෙනු කරන සාමාජික සාමාජිකාවන්ට දේපල මිලදී ගැනීම, නුව ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමට හෝ නුව නිවාස ඉදිකිරීම සඳහා ඉඩමක්‌ හෝ දේපලක්‌ ඇපයට. තබා උපරිම මිලියනූ 5 ක්‌ දක්වා උපරිම වාරික 120 කින්‌ ගෙවීමේ පදනම, මත සංවර්ධන ණය ලබාගත හැකි අතර, හීන වන ශේෂ කුමයට පොළී අය කරනු ලබයි.


Download Form

බී එස් බී වේගවත් ණය

සණස බැංකුවේ සාමාජිකයන්ට තම අනිවාර්ය තැන්පත හෝ සාමාන්‍ය ඉතුරුම්‌ තැන්පත සුරකූම්‌ වශයෙන්‌ තබා උපරිම ණය මුදල රු. 15000 දක්වා මාස 6 ක්‌ ඇතුලත ගෙවීමේ පදනම මත ඇප. රහිතව මෙම ණය මුදල ක්‍ෂණිකව ලබාගත හැකිය.


Download Form

සවිය ණය

බණ්ඩරමුල්ල සණස බැංකුවේ සාමාජිකයන්‌ විසින්‌ ක්‍රමානුකූලව ණය ලබාගෙන කුමානුකූලව ණය ගෙවීම සිදුකර ඇති සාමාජිකයන්ට පුද්ගල ඇප 2 ක්‌ මත රුපියල්‌ 200000 සිට රුපියල්‌ 600000 දක්වා සවිය ණය ලබාගත හැක. මෙම ණය මුදල වාරික 60 ක්‌ දක්වා ගෙවීමේ පදනම මත ලබා ගත හැකි අතර හීනවන ශේෂ කුමය මත පොළී අය කරනු ලබයි.


Download Form

ක්ෂණික ණය

අප සාමාජිකයන්ගේ ක්‍ෂණික ණය අවශ්‍යතාවයන්ට විසඳුමක්‌ වශූයෙන්‌ මෙම ණය කුමය_ හදුන්වා ඳී ඇති අතර උපරිම ණය ගෙවීමේ කාලය මාස 06 ක්‌ වන අතර ඉතා ඉකුමනින්‌ තීරණය කරනු ලබයි.


Download Form

අත්තිකාරම් ණය

හිමියන්ට තම ස්ථාවර තැන්පත හෘ ඉතුරුම්‌ තැන්පත ඇපයට තබා එම තැන්පතූ මුදලින්‌ 807 නා මුදලක්‌ අත්තිකාරම්‌ ණයක්‌ වශුයෙන්‌ ලබාගත හැකිවන අයුරින්‌ මෙම ණය කුමය සකසා ඇත.


Download Form

සිසු දිරිය ණය

අප සණස බැංකුවේ කියාකාරී ළමා ගිණුම්‌ හිමි දරු දැරියන්ට නුව පාසල්‌ වාරය සඳහා පොත්පත්‌ මිලදී ගැනීම සඳහා එම ළමෘ ගිණුම්‌ හිමි දරු දැරියන්ගේ දෙමාපියන්ට මාස 12 කින්‌ 'ගෙවා අවසන්‌ කිරීමේ පදනම මත රැපියල්‌ 15000 ක උපරිමයකට යටත්ව සාමාජික ඇප දෙකක්‌ මත ඉතා අඩු පොලියට ලබා දෙන ණය ක්‍රමයකි.


Download Form

B.S.B Auto ණය

අප සාමාජිකයන්ට ක්‍ෂණික ණය අවශූු්‍යතා වලදී තම යතුරු පැදියේ ලියාපදිංචි සහතිකය හා ත්‍රීරෝද රථයේ ලියාපදිංචි සහතිකය සුරකුම්‌ වශයෙන්‌ තබා යතුරු පැදියකට රුපියල්‌ 50000 ක ණය මුදලක්‌ හෘ ත්‍රීරෝද රථයට රුපියල්‌ 100000 ක ණය මුදලක්‌ සෂණිකව ලබාගත හැකි ණය කුමයකි.


Download Form

උත්සව ණය

සාමාජිකයාගේ මංගල අවස්ථාවන්‌ සඳහා ණය ලබා දීමට මෙම ණය කුමය කියාක්මක වන අතර උපරිම ණය සීමාව රැපියල්‌ 100000 ක්‌ වන අතර ගිවිසුම්‌ කාලය මාසයකි. සාමාජිකයා මෙම ණය මුදල ලබාගෙන එම උත්සව අවස්ථාව අවසන්‌ ටූ සැනින්‌ මසක්‌ ඇතුලන එම ණය මුල ගෙවා අවසන්‌ කළ යුතු චේ.


Download Form

රථ වාහන ණය

නව ත්‍රිරෝද රථයක්‌ හෝ යතුරු පැදියක්‌ මිලදී ගැනීම සදහා හෝ තමා සතු යතුරු පැදිය. හෝ ත්‍රීරෝදූ රථයේ ලියාපදිංචි සහතිකය ඇපයට තබා පිළිගත්‌ ආයුතුනුයක තක්සේරු වාර්ථාවක්‌ මත තක්සේරු වාර්තාවෙන්‌ 754 ක වටිනාකමකට මෙම ණය මුදල නිකුත්‌ කරයි.


Download Form

කණ්ඩායම් ණය

අප සාමාජිකයන්‌ තුන්‌ දෙනා බැගින්‌ කණ්ඩායම්‌ සාදා එම කණ්ඩායම්‌ සාමාජිකයන්ගේ ඇස. මත එම සාමාජිකයන්ට ලබා දෙන කෙටිකාලීන ණය යෝජනා කුමයකි.


Download Form

ආපදා ණය

අප සණස _ බැංකූවේ සාමාජිකයෙකුගේ නිවසක්‌ යම්‌ ස්වභාවික උවදුරකට ලක්වී විනාශ වුවහොත්‌ සිදුවී ඇති හානිය යථාතත්වයට පත්‌ කිරීම සඳහා අඩු පොළී අනුපාතයක්‌ යටතේ ලබා දෙන ණය යෝජනා කුමයකි.


Download Form

සනීපා ණය

අපු සුණස බැංකුවේ සාමාජිකයන්ගේ සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන්‌ නව වැසිකිළියක්‌ ඉදිකිරීමට හෝ පවනින වැසිකිළිය. අළුත්වැඩියා කිරීම වෙනුවෙන්‌ අඩු පොළී අනුපාතයකට ලබා දෙන ණය යෝජනෘ කුමයකි.


Download Form

ජීවන ශක්ති ණය

At vero eos et accusamus et iusto odio dignissimos ducimus qui blanditiis


Download Form

Advertisement

Memories

  • All
  • සම්මාන
  • සංවත්සර
  • චාරිකා

Director Board

(අධ්‍යක්ෂක මණ්ඩලය)

Mrs.Ramya Kamthi

Chairman

Contact - 0773469034

Mrs.Chandrani

Vice Chairman

Contact - 0772790528

Mrs.Neesha Damayanthi

Secretary

Contact - 0767690390

Mr.Hemantha

Director

Contact - 0717988603

Mr.Chandrasiri

Director

Contact - 0772545541

Mr.Weranga Punsara

Director

Contact - 0757425814

Mrs.Udeshika

Director

Contact - 07xxxxxxxx

STAFF

(සේවක මණ්ඩලය)

Mr.Sasheela Gayan

Manager

Contact - 0773986818

Mrs.Angalika

Assistant Manager

Contact - 07xxxxxxxx

Mrs.Ishara Ganhewa

Accountan Clack

Contact - 07xxxxxxxx

Mrs.Shamali Madubhashini

Field Officer

Contact - 0775590676

Contact

If you have anything to know. contact us in the following ways.

Location:

Sanasa Bank,Bandaramulla,Mirissa

Call:

0412250656